Alziora Institute tests — Excellence in Education
Home Subjects කොරියානු භාෂාව

කොරියානු භාෂාව classes.

ලංකාවෙ අංක 1 පොඩ්ඩන්ගෙ කොරියන් පන්තිය

11Classes taught
1Teacher

ශ්‍රීලංකාවේ ටියුශන් කලාව වෙනස්ම මානයකට රැගෙන ගිය අද්විතීය කොරියන් පන්තිය.
කොරියානු භාෂාව සම්බන්දයෙන් මනා දැනුමක් හා අත්දැකීම් සම්භාරයක් ඇති තරූ සොංසෙන්නිම්ගේ කොරියානු භාෂා පාරදීසයට ඔබව සාදරයෙන් පිලිගන්නවා,ඔබට සහභාගී වීමට අවශ්‍ය පාඨමාලාවට හෝ පංතියට මෙතනින් පිවිස තෝරා ලියාපදින්චි වී සහභාගී වන්න.

Step 2 of 2

Select Your Class.

All subjects

Pick a class above

You'll then see the teacher, the weekly timetable and the class fee.