Alziora Institute tests — Excellence in Education
Home Subjects කොරියානු භාෂාව TOPIC Class For Level 1,2

කොරියානු භාෂාව classes.

ලංකාවෙ අංක 1 පොඩ්ඩන්ගෙ කොරියන් පන්තිය

11Classes taught
1Teacher

ශ්‍රීලංකාවේ ටියුශන් කලාව වෙනස්ම මානයකට රැගෙන ගිය අද්විතීය කොරියන් පන්තිය.
කොරියානු භාෂාව සම්බන්දයෙන් මනා දැනුමක් හා අත්දැකීම් සම්භාරයක් ඇති තරූ සොංසෙන්නිම්ගේ කොරියානු භාෂා පාරදීසයට ඔබව සාදරයෙන් පිලිගන්නවා,ඔබට සහභාගී වීමට අවශ්‍ය පාඨමාලාවට හෝ පංතියට මෙතනින් පිවිස තෝරා ලියාපදින්චි වී සහභාගී වන්න.

Step 2 of 2

Select Your Class.

All subjects

කොරියානු භාෂාව · TOPIC Class For Level 1,2

Monthly fee Rs. 25,500
Mode Online

Weekly timetable

The timetable for this class is being finalised — call us and we'll tell you the times.